Thursday, April 25, 2024

General line - 0115112241

මන්තී‍්‍රවරුන්ගේ නොහික්මුණු හැසිරීම් ගැන ජවිපෙ කතා කරයි



පාර්ලිමේන්තු සභා ගර්භයේදී මන්තී‍්‍රවරුන්ගේ නොහික්මුණු හැසිරීම ජනාධිපතිවරයා ගත් තීරණයේ අතුරු ප‍්‍රතිපලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ ඊයේ (26) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායකද මෙම වැඩසටහනට එක්වුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.