Friday, April 19, 2024

General line - 0115112241

ජෝර්ජ් බුෂ් මියයි




අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 94 වැනි වියේ පසුවූවා. ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.