Tuesday, April 23, 2024

General line - 0115112241

මාර්ග සහ ගොඩනැගිලි විනාශ කරමින් ඇලෙස්කාවේ සිදුවූ ප්‍රභල භූකම්පනය (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රභල භූකම්පනයෙන් එහි ප්‍රධාන නගරය වන ඇන්ක්‍රෙග් සහ අවට ප්‍රදේශ වල මහ මාර්ග, ගොඩනැගිලි වලට දැඩි අලාභ හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපකයේ එකාක 7 ක් සහ ඒකක 5.7 ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පන දෙකක් ඉතා ආසන්න කාලයක් තුලදී සිදුවූ බවයි අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරන්නේ.

මෙම භූකම්පනයෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.