Saturday, February 23, 2019
Hotline - 0770586666

17හැවිරිදි අයෙකු විවාහ කර ගත් 20 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

තරංග රුක්ෂාන් ජයසේකර

7372Views

×
 
 

 

 

 

17හැවිරිදි අයෙකු විවාහ කර ගත් 20 හැවිරිදි කාන්තාවක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉන්දීය විවාහ නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන්. එරට මාධ්‍ය වාර්තා කළේ මෙම යුවළට වයස මාස 05ක දියණියක්ද සිටින බවයි.

ඉන්දීය නීතියට අනුව කාන්තාවක් විවාහ වීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ කළ යුතු අතර පිරිමි පුද්ගලයෙකුට විවාහ විය හැක්කේ වයස අවුරුදු 21 සම්පූර්ණ වීමෙන් අනතුරුවයි.