Friday, June 21, 2019
Hotline - 0770586666

රුපියල තරමක් දුරට ශක්තිමත් වෙයි

9793Views

 

 

 



අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (03) දිනයේ ශක්තිමත් වීමක් සටහන් වී තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක අද විකුණුම් අගය රුපියල් 180.90ක් ලෙස සටහන් වූ  අතර ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 176.96ක්.

පසුගිය නොවැම්බර් 28 වැනි දා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 182 සීමාව ඉක්මවා යනු ලැබුවා.