Friday, March 29, 2024

General line - 0115112241

රුපියල තරමක් දුරට ශක්තිමත් වෙයි




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (03) දිනයේ ශක්තිමත් වීමක් සටහන් වී තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක අද විකුණුම් අගය රුපියල් 180.90ක් ලෙස සටහන් වූ  අතර ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 176.96ක්.

පසුගිය නොවැම්බර් 28 වැනි දා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 182 සීමාව ඉක්මවා යනු ලැබුවා.