Friday, March 29, 2024

General line - 0115112241

පෙර පැවති කැබිනට් මණ්ඩලය සක‍්‍රීය වන බව එජාපය කියයි




අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයත් සමග මීට පෙර පැවති කැබිනට් මණ්ඩලය සක‍්‍රීය වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (03) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

මෙම වැඩසටහනට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා ද එක්වුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.