Thursday, April 25, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රිවරු 07 දෙනෙක්ගෙන් අද පාර්ලිමේන්තුවට යෝජනාවක්

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




රටේ ජනතාවගේ වැඩි අවධානයක් දිනා ඇති පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වෙනවා. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 10.30 ටයි. 

අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගේ යෝජනාවක් ඉදිරිපත් කිරීමයි.

එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙක ව්‍යවස්ථාව ප්‍රකාරව ගතයුතු ඉදිරි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යෝජනා කර සිටින බවයි.

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙක ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති කරුණු පහතින් අහන්න.)