Thursday, April 25, 2024

General line - 0115112241

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සමාජ හා දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය



වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයේ ඊයේ (04) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටනේ දී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඊට සහභාගී වුයේ සමාජ හා දේශපාලන විශ්ලේෂක ගෙවිඳු කුමාරතුංගයි. 

රටට ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.