Friday, April 19, 2024

General line - 0115112241

උඩ ගියපු රුපියලට අද වෙච්ච දේ

සමන්ත කුමාර




අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය යළි අවප‍්‍රමාණය වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශිත විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිළ අද සටහන් වුයේ රුපියල් 181.02 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් මිළ රුපියල් 177.05 ක් ලෙස දැක්වුණා.

මෙම සතිය ආරම්භයේදී රුපියලේ අගය ශක්තිමත් වූ අතර, ඉකුත් සදුදා අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය දැක්වුණේ රුපියල් 180.90 ලෙසයි.