Wednesday, April 24, 2024

General line - 0115112241

දේශපාලන අර්බුදය විසඳන හැටි ගැන සජිත් කියයි

සමන්ත කුමාර




පවතින අර්බුදය විසදිය හැක්කේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයට ඇහුම්කන්දීමෙන් බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තට සහභාගිවීම සදහා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.