Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායත් එක්වේ

ඩිල්ෂාන් මඩවල




ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව සඳහා අදත් පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවන බව පොලීසිය පවසනවා. ඉකුත් දින කිහිපයේදී ද ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප‍්‍රදේශයට මෙලෙස විශේෂ ආරක්ෂාවක් සපයා තිබුණා. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට තිබීම ඒ සදහා හේතුවී තිබේ.