Wednesday, April 24, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් අයස්කාන්ත ප්‍රසංගයට සියල්ල සුදානම්




හෙට (08) රාති‍්‍රයේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වෙන නෙත් එෆ් එම් අයස්කාන්තය ප‍්‍රසංගයේ පෙර පුුහුණුවීම් මේ වනවිට සිදු කෙරෙනවා. ඒ පිළිබද තොරතුරු නෙත් එෆ් එම් රේඩියෝවේ ජේ්‍යෂ්ඨ සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ ගෙන්.