Friday, January 18, 2019
Hotline - 0770586666

සහන රැසක් අතරමග නතර වෙලා - බන්දුල ගුණවර්ධන

තරංග රුක්ෂාන් ජයසේකර

6268Views

රටට සහ ජනතාවට ලබාදීමට තිබූ සහන රැසක් මේ වනවිට අතරමග නතර වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, ආර්ථික පර්යේෂණ ඒකකයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.