Saturday, April 20, 2024

General line - 0115112241

සහන රැසක් අතරමග නතර වෙලා - බන්දුල ගුණවර්ධන

තරංග රුක්ෂාන් ජයසේකර




රටට සහ ජනතාවට ලබාදීමට තිබූ සහන රැසක් මේ වනවිට අතරමග නතර වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, ආර්ථික පර්යේෂණ ඒකකයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.