Wednesday, April 24, 2024

General line - 0115112241

රනිල්ගේ ජනප‍්‍රියත්වය උරගා බලන්න සජිත්ගෙන් යෝජනාවක්

සජිත් තිලකරත්න




අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් ඉදිරියේ දී ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඒ, කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර රටේ ඇති වූ දේශපාලන පෙරළියත් සමග එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වී ඇති බව පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක අද (09) ප‍්‍රකාශ කළා. ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන පෙරළියෙන් පසු සියලූ මතභේද පසෙකලා සියලූ පාක්ෂිකයින් එකට එක් වී සිටින බවයි.