Thursday, April 25, 2024

General line - 0115112241

සන්ධාන මන්ත‍්‍රීවරුන් මැතිවරණය ගැන සාකච්ඡාවක

තරංග රුක්ෂාන් ජයසේකර




එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (09) පැවැත්වුණා. මේ, ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත්.


මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හෙට දිනයේ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට ද නියමිතයි.