Thursday, April 25, 2024

General line - 0115112241

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නීතිමය පැතිකඩ



ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නීතිමය පැතිකඩ පිළිබඳවද ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනින් විමසා බැලූණා.

ඊට එක් වූයේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්තයි.

නීතිඥ අතුල රණගලද මෙම  වැඩසටහනට එක්වුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.