Saturday, April 20, 2024

General line - 0115112241

"මැති ඇමතිවරුන් නොමැතිව රට ගෙන යා හැකිද?"




‘‘මැති ඇමතිවරුන් නොමැතිව රට ගෙන යා හැකිද?’’ යන මාතෘකාව සම්බන්ධයෙන් ඊයේ (11) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

ඊට සහභාගී වූයේ වසර ගණනාවක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්‍ෂ පරිපාලන ලෙස කටයුතු කළ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වායි. 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම සංවාදයට එක්වුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.