Saturday, April 20, 2024

General line - 0115112241

රනිල්ට සහාය ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට

තරංග රුක්ෂාන් ජයසේකර




රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් ක‍්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාව පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කෙරුණා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස විසින්.

පාර්ලිමේන්තුවේ කටයුතු අද පස්වරු 01ට ආරම්භ වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.