Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් වෙතින් කවි බණ වැඩසටහනක්




යටියන්තොට, නවට සණස සමිතිය විසින් සංවිධානය කරන ලද සහ නෙත් එෆ්.එම් රේඩියෝවේ අනුග්‍රාහකත්වයෙන් සිදු කෙරුණු කවි බණ වැඩසටහනක් පසුගිය දා පැවැත්වුණා.

පූජ්‍ය ගනේකන්දේ චන්දරතන ස්වාමීන්වහන්සේ සහ ගාලේගම මහින්ද ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් මෙම කවි බණ වැඩසටහන් සිදු කෙරුණා. ඒ නවට ශ්‍රී සුමනාරාම විහාරයේදීයි.

image-0-02-01-3afb2b09af9bbf5059594dd53fe6e5ad63868ce1b9e5da7393cc03bc1978823f-V image-0-02-01-4aff2b304085968f748854f9fb668853b8803f4a465a2a47ba9266e37122982f-V image-0-02-01-15db638976a276f8d611a57c89b5e993e19b78941682a51e82b4a527942d486d-V image-0-02-01-124670e32814e7b62274be1ac05a464e25a7aa7c4917da90bf1e8a3240241957-V image-0-02-01-20729093eb3b37df75a67de9d9b41b421299bc7dc4065aa9d85ba7694dd4834d-V image-0-02-01-ba3d76b8eff5471d220d037fe680329cbd732fa1c385fe7f125aa30151199adb-V image-0-02-01-f4b1380c737cab55b57c603bac518f4fb0b2a01e45543e6327e0c4ae479f017d-V