Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පිතිකරණ පුහුණුකරුවෙක් පත් කරයි

කසුන් කැළුම්




එංගලන්ත ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජොනතන් ලුවිස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ වන විට ඇති වී තිබෙන දුර්වලතා හමුවේ මෙම වෙනස්කම සිදු කිරීමට කටයුතු කර ඇති බවයි බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එතෙක් පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස කටයුතු කළේ තිලාන් සමරවීරයි.