Thursday, April 25, 2024

General line - 0115112241

නඩු තීන්දුවෙන් පසු රනිල් ගෙන් නිවේදනයක්

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේදී ලබා දුන් නඩු තින්දුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරු කරනු ඇති බවට අපි විශ්වාස කරනවා යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.