Thursday, April 25, 2024

General line - 0115112241

තීන්දුවට හිස නමනවා - නාමල් රාජපක්ෂ

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටිනවා. 

" ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරුපණය සම්බන්ධයෙන් අප තුල යම් කරුණු තිබුනත් ලබා දුන් තීන්දුවට ගරු කරනවා. ඒ වාගේම පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින ජනතාව සමග නිබදව සිටිනවා යැයි" මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටිනවා.