Friday, March 29, 2024

General line - 0115112241

තීන්දුවෙන් කැබිනට් මණ්ඩලය අහෝසි වී නැහැ, බලය ඇත්තේ ජනපතිට

සමන්ත කුමාර/ඩිල්ෂාන් මඩවල




ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් තීන්දුව අනුව දැනට අභියාචනාධිකරණයේ නියෝගයකට අනුව අත්හිටුවා ඇති කැබිනට් මණ්ඩලය අහෝසි වී නොමැති බව ජමෙයිකා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නීතීඥ ප‍්‍රතිභා මහානාමහේවා පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) ලබා දුන් තීන්දුවෙන් පසු මතුව ඇති තත්ත්වයන් පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

 

නව අග‍්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.