Thursday, April 25, 2024

General line - 0115112241

රනිල්ට සහය දෙන්න කිසිදු ලේඛණයකට අත්සන් කළේ නැහැ - දෙමළ ජාතික සන්ධානය




එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කිසිදු ලේඛණයකට අත්සන් නොකළ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.

 

මේ අතර ඊයේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.