Thursday, April 25, 2024

General line - 0115112241

එජාපය ජනපතිගෙන් අදම විසඳුමක් ඉල්ලයි

නිශාන් ද සිල්වා




පවතින දේශපාලන අර්බුදය විසඳීමට ජනාධිපතිවරයා අද දිනයේ අවශ්‍ය කි‍්‍රයාමාර්ග නොගන්නේ නම් ලබන 17වනදා සිට ඊට එරෙහි විරෝධතා ව්‍යාපාරය අරඹන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ මේ බව කියා සිටියා. 


මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.


ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ කිහිපයකට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.