Friday, March 29, 2024

General line - 0115112241

බැලූම්ගලින් අනාවරණය කෙරුණු මුල්‍ය වංචාවට සම්බන්ධයක් නැහැ- සණස බැංකුව

හේමන්ත කහවලගේ




අද (14) උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනේ අනාවරණ කෙරුණු මූල්‍ය වංචාවට අදාළ ගම්පහ විගොඩ සණස සමිතියේ බැංකුව සහ සිය බැංකුව අතර සම්බන්ධයක් නොමැති බව සණස සංවර්ධන බැංකුව පවසනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ සණස සංවර්ධන බැංකුවේ අලෙවි සහ පාරිභෝගික කටයුතු සේවා පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී සමීර ලියනගේ.