Saturday, April 20, 2024

General line - 0115112241

ලේක්හවුස් සිද්ධිය හෙළා දකින බවට සජිත්ගෙන් ප‍්‍රකාශයක්

සමන්ත කුමාර / නිෂාන් ද සිල්වා




කුමන පාර්ශවයක් හෝ සිදු කරන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා තමන් කිසිසේත් අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ලේක්හවුස් ආයතනය ඉදිරියේ ඊයේ (13) ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.