Thursday, April 18, 2024

General line - 0115112241

ජවිපෙ, කුමන්ත‍්‍රණකරුවන්ට දඬුවම් ඉල්ලයි

සමන්ත කුමාර / පසන් වික්‍රමතිලක




පසුගිය කාලසීමාවේ සිදුවූ දේශපාලන කුමන්ත‍්‍රණයට සම්බන්ධ සියලූ දෙනාට දඬුවම් ලබා දියයුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. විධායක ජනාධිපතිධූරය අහෝසි කර මහමැතිවරණයකට යාම සිය පක්ෂයේ මීළග ඉලක්කය වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය තමන්ට හිමිවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක ප‍්‍රතිචාර දැක්වුවා.