Friday, April 19, 2024

General line - 0115112241

දැන් ඡන්දයකට බය නැහැ - එජාපයෙන් ප‍්‍රකාශයක්

පසන් වික්‍රමතිලක




සිය පක්ෂය අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම මැතිවරණ කල් දැමීමට ගත් උත්සහයක් ලෙස ඇතැමුන් එල්ල කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පවසනවා. අරලියගහ මන්දිරයේ අද (15) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. 

ඉදිරියේදී මැතිවරණයක් පවත්වන්නේ නම් එහි වාසිය එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.