Thursday, April 25, 2024

General line - 0115112241

අපිට හැප්පෙන්න වෙලා තියෙන්නෙ මැතිවරණ මඟහරින්න උප්පරවැට්ටි යොදන දේශපාලන පක්ෂ එකතුවක් එක්ක : මහින්ද රාජපක්ෂ (VIDEO)

සමන්ත කුමාර




අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ සිට කළ කතාවේ පිටපත මේවනවිට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. ඔක්තෝම්බර් 26වනදායින් පසු ඇතිවූ තත්ත්වයන් පිළිබඳ දීර්ඝ ලෙස එහි කරුණු දක්වා තිබෙනවා.

නැවතත් රටේ පාලන බලය අත්පත් කර ගැනීමට මාන බලමින් සිටින පිරිස ඉදිරියේදී කළහැකි හානිය හැකිතාක් දුරට අවම කිරීම ඉදිරියේ ඇති ප‍්‍රධානතම අභියෝගය බවයි මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ. ඉදිරියේදීත් ජනතාව තමන් සමග රට බේරා ගැනීමේ මෙහෙයුමට එක්වන බව තමන්ට විශ්වාසයැයිද මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ජනතාව සමග එක්ව එම දුර්දාන්ත බලවේග දමනය කරන බවද මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ සඳහන්. 

මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සම්පූර්ණ ප‍්‍රකාශය පහතින් දැක්වේ