Wednesday, April 24, 2024

General line - 0115112241

මහින්ද ඉතිහාසගත වූ හැටි ඩලස් හෙළි කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




අග‍්‍රාමාත්‍ය ධුරය දන්දුන් එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ තංගල්ලේ දී අද ජනතාව අමතමින්. 

මහ බැංකුව සම්බන්ධයෙන් ද මන්ත‍්‍රිවරයා, ජනාධිපතිවරයා වෙත මෙලෙස සිහි කැදවීමක් සිදු කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තම කණ්ඩායම හා එක්වූ කිසිවෙකුත් යළිත් පක්ෂ මාරු නොකරනු ඇතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විශ්වාසය පළ කරනවා. 


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කළේ මීගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.