Wednesday, April 24, 2024

General line - 0115112241

"යුක්තියේ සටන" ජන රැළිය අද (PHOTOS)

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කරන යුක්තියේ සටන ජන රැළිය අද (17) පස්වරුවේ කොළඹ දී පැවැත්වෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැපවූ සියලූදෙනා මීට එක්වන බවයි පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ. 

අද පස්වරු 01.00ට මෙම රැළිය ආරම්භ වන්නේ කොළඹ ගාලූ මුවදොර පිටියේදීයි.