Saturday, April 20, 2024

General line - 0115112241

10 වන වරට පැවති ලෝක කාය වර්ධන ශූරතා තරගාවලිය ලූෂන් ජය ගනී (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර




10 වන වරට පැවති ලෝක කාය වර්ධන ශූරතා තරගාවලිය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත් වී තිබෙනවා.

ඔහු මෙවර තරග වැදුනේ කිලෝග‍්‍රෑම් 100ට අධික බර පංතියෙන්.

තරගාවලිය තායිලන්තයේ දී පැවැත්වුණා.

ලූෂන පුෂ්පරාජ් මීට පෙර ද කාය වර්ධන ඉසව්වෙන් ජාත්‍යන්තර ජයග‍්‍රහණ රැසක් අත්කර ගත්තා.