Friday, March 29, 2024

General line - 0115112241

විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයට

පවිත්‍රා මධුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




2018 මිස් යුනිවර්ස් කිරුළ දිනා ගැනීමට පිලිපීනයේ කැති‍්‍රනා ගේ‍්‍ර සමත්වුණා. ඒ රටවල් 93ක් නියෝජනය කරමින් අවසන් මහා තරගයට ඉදිරිපත්ව සිටි තරගකාරියන් වෙත අභියෝගයක් එල්ල කරමින්.

මේවනවිට 24 හැවිරිදි වියේ පසුවන කැති‍්‍රනා ගේ‍්‍ර ඔස්ටේ‍්‍රලියානු සම්භවයක් සහිත වෘත්තීයමය ගායිකාවක් සහ  නිරූපන ශිල්පිනියක් වනවා.