Wednesday, April 24, 2024

General line - 0115112241

දේශපාලන අර්බුද හමුවේ රාජ්‍ය සේවකයාගේ කාර්යභාරය



දේශපාලන අර්බුද හමුවේ රාජ්‍ය සේවකයාගේ කාර්යභාරය පිළිබඳ ඊයේ (18) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී සාකච්ඡාවට ලක් කෙරුණා. රටට නිවැරදි සැලසුමක් සකස් කර ගැනීමේ වැදගත්කම ඊට එක්වූ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන උත්පල බස්නායක පැහැදිලි කළා. 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම සංවාදයට එක්වුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.