Saturday, April 20, 2024

General line - 0115112241

නාලක සිල්වා යළි රිමාන්ඞ්

අධිකරණ වාර්තාකරු




ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අත් අඩන්ගුවට ගත් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ජනවාරි 2වනදා දක්වායි.

සැකකරු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.