පාර්ලිමේන්තුව ලබන සිකුරාදා උදැසන 10.30 දක්වා කල් තබා තිබෙනවා. අද දිනයේදී පාර්ලිමේන්තු මුලසුන හෙබවුයේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි විසින්.
අද දිනයේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.