Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රිකට් ආයතනය අතුරු කමිටුවක් යටතට

සමන්ත කුමාර




ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය බොහෝ දුරට අතුරු කමිටුවක් යටතට පත් කෙරෙනු ඇති බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ කි‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. අද (21) නව අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.