Tuesday, March 19, 2024

General line - 0115112241

ඩොලරයට සාපේක්ෂව රුපියල අදත් අවප්‍රමාණය වෙයි

ඩිල්ෂාන් මඩවල




අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල අදත් (26) අවප‍්‍රමාණය වුණා.

ශී‍්‍ර ලංකා මහබැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ අද සඳහන් වූයේ රුපියල් 183.17 ක් ලෙසයි. ගැණුම් මිළ රුපියල් 179.20 ක් ලෙස සටහන් වුණා.

මේ අතර බි‍්‍රතාන්‍ය පවුමක විකුණුම් මිළ අද සඳහන් වූයේ රුපියල් 234.07 ක් ලෙසයි. යූරෝ එකක විකුණුම් මිළ රුපියල් 210.43 ක් ද ජපන් යෙන් එකක විකුණුම් මිළ රුපියල් 1.67 ක් ද වුණා.