Thursday, April 25, 2024

General line - 0115112241

තරුණ පරපුරට ලූෂන්ගෙන් යෝජනාවක්

කසුන් කැළුම්




සමාජ දුසිරිත්වලින් මිදීමට හොදම මග කායවර්ධන කි‍්‍රඩාවේ නියැලීම බව ලෝක කායවර්ධන ශූරතාව දිනූ ලූෂන් පුෂ්පරාජ් පවසනවා.

නව වසර වෙනුවෙන් සමාජයට නව යෝජනාවක් ඉදිරිපත් කරමින් ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත මේ බව සදහන් කළා.

තමන් ලද සාර්ථකත්වය පිළිබදවද අදහස් දක්වමින් ඔහු කියාසිටියේ කායවර්ධන කී‍්‍රඩාවේ නියැලෙන්නේ නම් එම පුද්ගලයාගේ මානසික ශක්තියද ඉහළ නැංවෙන බවයි.