Wednesday, April 24, 2024

General line - 0115112241

2019 පළමු පාසල් වාරය පිළිගත් අයුරු (PHOTOS)




2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ඊයේ (02) දිනයේදී ආරම්භ කෙරුණා.

ඒ අනුව කොළඹ මහානාම විද්‍යාලයේ 2019 වසරේ පළමු පාසල් වාරය පිළිගත් ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙයි.