Friday, January 18, 2019
Hotline - 0770586666

2019 පළමු පාසල් වාරය පිළිගත් අයුරු (PHOTOS)

6611Views

2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ඊයේ (02) දිනයේදී ආරම්භ කෙරුණා.

ඒ අනුව කොළඹ මහානාම විද්‍යාලයේ 2019 වසරේ පළමු පාසල් වාරය පිළිගත් ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙයි.