Wednesday, April 24, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට පෙර එන දේ



ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් වෙනුවෙන් ඇතැම් පිරිස් හඬ නැගුවද ඒ දෙකටම පෙර පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයද පැවැත්විය හැකි බවටයි ඔහු තර්ක කරන්නේ.

ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ඔහු මේ බව කියාසිටියා.

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ඇති බාධාවක් පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.