Friday, April 19, 2024

General line - 0115112241

සඳෙහි නිරන්තරයෙන් ගවේෂණයට ලක් නොවන ප‍්‍රදේශයක් වෙත යානයක් ගොඩ බස්වයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සඳෙහි නිරන්තරයෙන් ගවේෂණයට ලක් නොවන ප‍්‍රදේශයක් වෙත චීනය අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ එය රොබෝ තාක්‍ෂණයෙන් යුත් අභ්‍යවකාශ යානයක් වීමයි.

මෙය අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් සන්ධිස්ථානයක් වනවා.

සඳෙහි නිරන්තරයෙන් ගවේෂණයට ලක් නොවන ප‍්‍රදේශවල පස් සාම්පල රැස් කිරීම මෙහි අරමුණයි.