Saturday, April 20, 2024

General line - 0115112241

රොස් ටේලර් මහේලගේ වාර්තාවකට ලංවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




නවසීලන්ත කණ්ඩායමේ රොස් ටේලර් අද නව කි‍්‍රකට් වාර්තාවක් බිහි කළා.

ඒ, ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැකගත් ලොව 5 වන කී‍්‍රඩකයා බවට පත් වෙමින්.

රොස් ටේලර් මේ වනවිට එක්දින තරග 382 කදී රැක ගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 307 ක්.

එහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ තරග 652 කදී උඩ පන්දු 440 ක් රැුකගෙන සිටින ශී‍්‍ර ලංකාවේ මහේල ජයවර්ධනයි.

රොස් ටේලර් අද මෙම වාර්තාව බිහි කළේ දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගනිමින්.