Friday, April 26, 2024

General line - 0115112241

ජර්මානු දේශපාලනඥයින්ට සයිබර් ප‍්‍රහාර

පවිත‍්‍රා මධුහර්ෂනි - විදෙස් පුවත් ඇසුරෙන්




ජර්මනියේ දේශපාලනඥයින් සියයකට අධික පිරිසක් ඉලක්ක කර සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ එරට චාන්සලර් ඇන්ජලා මර්කල් ද එලෙස සයිබර් ප‍්‍රහාරවලට ඉලක්ක වූ ප‍්‍රභූ දේශපාලනඥයින් අතර වන බවයි.

ඔවුන්ගේ ට්විටර් ගිණුම් වල පළවූ පෞද්ගලික තොරතුරු මෙන්ම මූල්‍ය වාර්තා දත්ත, හැකර්කරුවන් විසින් සොරා ගෙන ප‍්‍රසිද්ධියට පත් කර ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. දේශපාලනඥයින්ට අමතරව ජර්මනියේ මාධ්‍යවේදීන් පිරිසක් ද මෙම සයිබර් ප‍්‍රහාරයට ලක්ව තිබෙනවා.