Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ප්‍රහාරය ඇරඹෙයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසිලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා.

කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව පන්දුවාර 17ක් අවසානයේ කඩුලු දෙකක් දැවී නවසීලන්ත පිළ ලකුණු 87ක් ලබා ගෙන සිටියා. කොලින් මුන්රෝ නොදැවී ලකුණු 56ක් ලබා ගෙන සිටි අතර රොස් ටේලර් නොදැවී ලකුණු 18ක් රැස් කර ගෙන සිටියා.