Saturday, April 20, 2024

General line - 0115112241

කොට්ටපොර ජාතික ක්‍රීඩාවක් ලෙස සංවර්ධනය කෙරේ

හේමන්ත කහවලගේ/පසන් වික්‍රමතිලක




කොට්ටපොර, ජාතික තලයේ ක‍්‍රීඩාවක් ලෙස සංවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකා කොට්ටපොර සම්මේලනය සූදානම් වනවා.

මේ සඳහා වූ යෝජනාවක් දයාසිරි ජයසේකර ක‍්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ඔහු වෙත ද ඉදිරිපත් කළ බවයි ඔවුන් පැවසුවේ.

මෙහි මීළග පියවර ලෙස කොට්ටපොර විනිසුරුවරුන් පුහුණු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 

සාම්ප‍්‍රදායික ක‍්‍රීඩා ඇතුළත් ක‍්‍රීඩා උළෙලක් එළඹෙන සති අන්තයේදී පානදුරේ දී පැවැත්වෙනවා. කොට්ටපොර ද ඊට ඇතුළත් කර ඇති බවයි ශ‍්‍රී ලංකා කොට්ටපොර සම්මේලනය වැඩිදුරටත් පැවසුවේ.