Saturday, April 20, 2024

General line - 0115112241

සිතුවිලි වලින් ජීවිත වෙනස් කරගෙන සතුට ළගා කර ගන්නේ කෙසේද ?




සිතුවිලි වලින් ජීවිත වෙනස් කරගෙන සතුට ළගා කර ගන්නේ කෙසේද යන්න ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් සතුට වැඩසටහනින් සංවාදයට ලක් කෙරුණා. 

මෙහිදී සිතුවිලි අතර සම්බන්ධයක් ද පවතින අතර ඒ පිළිබඳ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය වැඩිදුරටත් විස්තර කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින්,