Thursday, April 18, 2024

General line - 0115112241

මෛත්‍රී ජනපති අපේක්ෂකයා වීම පාක්ෂිකයන්ගේ අපේක්ෂාවයි




වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෙන ඒම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගේ අපේක්ෂාව බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක පවසනවා. 

ජනාධිපතිධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දඹුල්ලේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණවලට ප‍්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.

 

පළමුවෙන්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද නැතහොත් මහමැතිවරණය ද යන්න මාධ්‍යවේදීන් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රශ්ණ කළා.