Friday, April 19, 2024

General line - 0115112241

නෙත් නිවුස් යු ආර් අ ලීඩර් 35 වැනි වැඩසටහන පොළොන්නරුවේදී ඇරඹේ (UPDATE)




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 35 වැන්න පොලොන්නරුව ගිරිතලේගම මහා විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා.

එහි දෙදින නේවාසික කදවුර ආරම්භ වුණේ අද අළුයමයි. ඊට එක්ව සිටින සිසුන් මේ වනවිට ශාරීරික ව්‍යායාම්වල නිරතව සිටිනවා. මෙම වැඩසටහන සම්බන්ධයෙන් පොලොන්නරුව ගිරිතලේගම මහා විද්‍යාලයේ විදුහල්පති උපාලි ඉලංගකෝන් මෙලෙස අදහස් පළ කළා.


 

................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 35 වැන්න පොලොන්නරුව ගිරිතලේගම මහා විද්‍යාලයේදී අද ආරම්භ වුණා. ඒ යටතේ සිසුන්ට, මවුපියන්ට මෙන්ම ගුරුවරුන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් අද (11) පැවැත්වුණා. ගුරුවරුන් වෙනුවෙන් පැවැති විශේෂ සැසියෙන් අනතුරුව ඊට එක්වූ ගුරුවරුන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

මෙම වැඩසටහන යටතේ කොන්දේසි විරහිත ආදරය රසවින්දනාත්මක වැඩසටහන තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.